OnCredit Sri Lanka

  • ණය මුදල: රු. 5,000 – 50,000
  • ණය ආපසු ගෙවීම් කාල සීමාව: දින 121 – 183
  • විනාඩි 10ක් ඇතුලත ඔබ අයදුම් කරන පළමු ණය මුදල නොමිලේ ලබා ගන්න!
මුළු ලකුණු
Rated 5 out of 5

ශ්‍රී ලංකාව තුල මූල්‍ය සමාගම් වලින් අයදුම් කරන ණය සඳහා ඉහළ ඉල්ලුමක් ඇති බැවින් දැනට මූල්‍ය වෙළඳපොලේ පවතින ණය දීමනා සමාලෝචනය කිරීම කලයුතු වේ. මෙය ඔබට හදිස්සි මුදල් අවශ්‍යතාවයකදී මිතුරන් හෝ පවුලේ අයගෙන් විමසීමේ අවශ්‍යතාවය අවම කරයි. අයදුම්කරුට තමන්ගේ ණය මුදල තීරණය කල හැකි නමුත් ඔහු හෝ ඇය මුලින්ම ණය ගිවිසුමේ නියමයන් සහ කොන්දේසි පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගත යුතුය.

 

OnCredit Sri Lanka තම පාරිභෝගිකයන් වෙත ඉතාමත් ගුණාත්මක පාරිභෝගික සේවාවක් සපයනු ලබන අතර, වාසිදායක ණය පිරිනැමීමේ කොන්දේසි සහ වෙනත් මූල්‍ය සහයන් සපයයි. සේවාව භාවිතා කිරීමේ විශේෂතා ගැන වැඩිදුර දැන ගැනීම සඳහා කෙටි නමුත් ප්‍රයෝජනවත් සමාලෝචනයක් සමඟින් ඔබට සේවාව පිලිබඳ හොඳ අවබෝධයක් ලබාගත හැකි වේ.

oncredit

ආයතනයෙන් ණය මුදලක් අයදුම් කිරීමේ වාසි සහ අවාසි

මූල්‍ය ආයතනයක් තෝරාගැනීමේදී ඔවුන් හා දැනට ගනුදෙනු කරන පාරිභෝගිකයන්ගේ සමාලෝචන සහ අදහස් සැලකිල්ලට ගැනීම වැදගත් වේ. මෙමගින් ආයතනයේ හා මූල්‍ය දීමනාවල වලංගු බවය තක්සේරු කිරීමට සහ ඒ පිළිබඳව විනිශ්චයකට පැමිණීමට හැකියාව ලැබේ. OnCredit වෙතින් ණයක් ලබාගැනීමෙන් ලැබෙන වාසි ලැයිස්තුවක් අනාගත ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ තීරණය ගැනීමට සහාය වීම සඳහා නිර්මාණය කර ඇත:

  • ඕනෑම තැනක සිට දවසේ ඕනෑම වෙලාවක අයදුම්පතක් යොමු කිරීමට හැකි වීම
  • පාරිභෝගික විමසීම් පිළිබඳව ඉක්මණින් සොයාබැලීම
  • පහසුවෙන් සේවාව භාවිතා කල හැකිවීම
  • විනිවිද පෙනෙන සේවා කොන්දේසි
  • ඇපකරුවන් අවශ්‍ය නොවේ
  • පුද්ගලික තොරතුරු වල රහස්‍ය බාවය ආරක්ෂා කරනු ඇත

අයදුම්පතක් යොමු කිරීමට, ආයතනයේ වෙබ් අඩවිය වන https://oncredit.lk/ විවෘත කර ලබා දී ඇති උපදෙස් අනුගමනය කරන්න. උපදෙස් අනුගමනය කිරීම තුලින්, ඔබට අත්විය හැකි දුෂ්කරතා මඟහරවා ගත හැකි අතර ඉක්මනින් ණය මුදලක් සඳහා අයදුම් කළ හැකිය.

OnCredit Sri Lanka හි පිරිනැමීම් පාරිභෝගික ඔබට ඉතාම වාසිදායක ලෙසට සකසා ඇති අතර මේ පිළිබඳද අවධානය යොමු කිරීම වැදගත් වේ.

  • උපරිම ණය ආපසු ගෙවීමේ කාල සීමාව දින 30 කි
  • ඉහළ පොලී අනුපාතය
  • ණය කාලය ඉකුත් වීමේදී අය කරනු ලබන දඩ මුදල්

OnCredit LK හි අනෙකුත් විශේෂාංග ද ණය තක්සේරු කිරීම සඳහා පරීක්ෂා කිරීම වැදගත් වේ.

විශේෂාංග

විස්තරය

පොලී රහිත ණයක් ලබා ගැනීමේ හැකියාව

OnCredit හි සෑම නව පාරිභෝගිකයෙකුටම පොලී රහිත ණයක් සඳහා අයදුම් කිරීමට හැකියාවක් ඇත.

ජංගම යෙදුම

ඩවුන්ලෝඩ් කිරීමේ ලින්ක් එක වෙබ් අඩවියේ සඳහන් කර ඇත

මාර්ගගත අයදුම්පත

වෙබ් අඩවියේ සඳහන් කර ඇත. 

 

ණය මුදලක් අයදුම් කරන්නේ කෙසේද

ඔබට ණය මුදලක් ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබ මුලින්ම OnCredit වෙබ් අඩවිය හෝ ජංගම යෙදුම පරික්ෂා කර බැලිය යුතුය. ලබාදී ඇති උපදෙස් අනුගමනය කිරීම ණය අයදුම් ක්‍රියාවලිය තවත් පහසු කරවයි. ණය මුදලක් අයදුම් කිරීම සඳහාඅවශ්‍ය වන්නේ:

  1. OnCredit Sri Lanka ණය අයදුම්පත පුරවන්න. වෙබ් අඩවියේ අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම තුලින් ආයතනය ඔබගෙන් දැනගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදීමට  හැකි වේ. අවශ්‍ය ණය මුදල තෝරා ගැනීම, ණය ආපසු ගෙවීමේ කාල සීමාවක් තෝරා ගැනීම OnCredit පුද්ගලික ගිණුමක් විවෘත කිරීමේදී  අයදුම්කරුවෙකු සපුරාලිය යුතු කරුණු වේ.
  2. දත්ත ඇතුලත් කිරීම හරහා OnCredit ගිණුමක් නිර්මාණය කිරීමෙන් ඔබට අතිරේක තොරතුරු සැපයීමට ඉඩ සලසා දී ඇත. එබැවින්, ඔබ ඔබේ බැංකු ගිණුම් විස්තර, ඔබව සම්බන්ද කරගත හැකි තොරතුරු ලබා දී ඔඅබ්ගේ අයදුම්පත සැකසීමට ඉඩ සැලැස්විය යුතුය.
  3. OnCredit ගිවිසුම අත්සන් කරන්න. ණය ගිවිසුම අන්තර්ජාලය හරහා ලබාගත හැක. ආයතනයේ අවශ්‍යතා සහ ණය කොන්දේසි කියවීමෙන් පසු පමණක් ලේඛනය අත්සන් කිරීම කළ යුතුය. ණය ගිවිසුමේ සියලු කරුණු සහ නිර්ණායක සමාලෝචනය කර ණය විකල්ප සහ ආපසු ගෙවීමේ කොන්දේසි පැහැදිලි කරගැනීමට වගබලාගන්න.

සම්පුර්ණ කරන ලද අයදුම්පත OnCredit Sri Lanka ආයතනය විසින් සමාලෝචනය කරනු ලැබේ. මිනිත්තු 30 ක් ඇතුළත ඔබේ ණය අයදුම්පත පිලිබඳ තීරණය ඔබට දැනුම් දෙනු ලැබේ. තොරතුරු සාර්ථකව තහවුරු කළ පසු, ප්‍රකාශිත අවශ්‍යතාවලට අනුකූලව සේවාදායකයාගේ/අයදුම්කරුගේ බැංකු ගිණුමට ඉල්ලුම්කළ ණය මුදල බැර කෙරේ. OnCredit වෙතින් ලැබෙන මුදල් බුද්ධිමත්ව භාවිතා කිරීමට අප සෑමවිටම පාරිභෝගික ඔබව දැනුවත් කරනු ලැබේ.

ණය ආපසු ගෙවීම පිලිබඳව ඔබ සැලකිලිමත් විය යුතු කරුණු

OnCredit සමඟ ණය ගිවිසුමක් අත්සන් කිරීමෙන් අදාල ගිවිසුම පිළිගෙන නිශ්චිත කාල සීමාවක් තුළ ණය ආපසු ගෙවන බවයි. ණය ගැනුම්කරු ආපසු ගෙවිය යුතු ණය මුදල් ප්‍රමාණය ණය ගිවිසුමේ නියම කර ඇති පරිදි OnCredit ණය මුදල, කොමිස් ගාස්තු සහ අනෙකුත් ගාස්තු ඇතුළත් කර ඇත. මේ අනුව, ඔබට වැඩි මුදලක් අයදුම් කිරීමට අවශ්‍ය නම් නියමිත කල සීමාව ඇතුලත අදාල ගෙවීම් සිදුකල යුතුය.

 

OnCredit Sri Lanka ආයතනය පාරිභෝගිකයන්ට තමන්ගේ ණය මුදල් ආපසු ගෙවීම් පහසු කරවීම සඳහා ගෙවීම් ක්‍රම ගණනාවක් අනුමත කරයි. නමුත් මෙම ප්‍රවේශයන් සියල්ලම ඒකාබද්ධ කරන ක්‍රමවේදයක් පහතින් විස්තර කර ඇත.

  • ගෙවීම් සඳහා මුදල් තැන්පත් කිරීම සහ ගෙවීම අවසන් කිරීම
  • ආයතනයේ නිලධාරියකුට මැසෙන්ජර් හරහා රිසිට්පතේ ඡායාරූපයක් යැවීම
  • OnCredit හි ගිණුම් තත්ත්වය පරීක්ෂා කිරීම

 

ගනුදෙනුව සාර්ථකව අවසන් කරගැනීමට සහ නියමිත වේලාවට දත්ත යාවත්කාලීන කිරීම සඳහා අදාල ණය ආපසු ගෙවීමේ කාලසීමාවට අනුකූලව ගෙවීම් සිදු කළ යුතුය. සති අන්තයේ තොරතුරු සැකසීම සිදුනොවන බැවින් නියමිත දිනට වේලාවට ණය ගෙවීම සඳහා මෙය සලකා බැලිය යුතුය.

ණය මුදලේ වටිනාකම

ණය ආපසු ගෙවීම් කාලසීමාව, ණය මුදල, පොලී අනුපාතය

අමතර වියදම්

දඩ මුදල්, ප්‍රමාද ගාස්තු

උපරිම ණය මුදල

රුපියල් 50,000

උපරිම ණය ආපසු ගෙවීම් කාලසීමාව

දින 30

 

අරමුදල් තැන්පතු කිරීම: යෝජිත ගෙවීම් ක්‍රම

OnCredit වෙතින් ලබාගන්න ණය මුදල් ක්‍රම කිහිපයකින් ආපසු ගෙවිය හැක. ආපසු ගෙවීම් කිරීමට මුදල් හෝ ඊ-පසුම්බියක් භාවිතා කළ හැක. ඔබ තෝරන ඕනෑම විකල්පයක් සඳහා ඔබේ OnCredit ණය ගිවිසුම් අංකය සහ අවශ්‍ය අනෙකුත් තොරතුරු ලබාදීම අවශ්‍ය වේ. මේ පියවර නිසියාකාරව අනුගමනය කිරීමෙන් මුදල්ඔ බේ ගිණුමට බැර කෙරේ.

oncredit

OnCredit ආයතනය මගින් ලබාදී ඇති ලැයිස්තුගත විකල්ප වලින් ඔබට පහසු ආපසු ගෙවීමේ ක්‍රමයක් තෝරාගන්න:

  1. OnCredit ගිණුම් අංකයක් තිබේ නම් ශ්‍රී ලංකාවේ වාණිජ්‍ය බැංකු වල මුදල් තැන්පත් කිරීමට පාරිභෝගික ඔබට ඉඩ සලසා දී ඇත. පද්ධතිය විසින් ඉල්ලා සිටින මුදල, ඊමේල් ලිපිනය සහ අනෙකුත් විස්තර ඔබ විසින් සැපයිය යුතුය.
  2. මාර්ගගත නැතහොත් අන්තර්ජාල බැංකුකරණය හරහා OnCredit ණය ගිවිසුම් අංකය ඇතුළත් කිරීමෙන් පසු ගිණුම් ශේෂය වෙත ප්‍රවේශ වේ. ගෙවීමක් කිරීමට, ඔබ සේවාලාභියාගේ OnCredit පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීම සඳහා ක්ෂේත්‍ර වලින් සමන්විත පෝරමයක් පිරවිය යුතුය. ගනුදෙනු පිලිබඳ තොරතුරු වෙබ් අඩවිය හරහා හෝ කරනු ලබන ඉල්ලීමක් මත ලබා දෙනු ඇත.
  3. එමෙන්ම ඔබට Pay&Go ශාඛාවකින් මුදල් ගෙවීමක් හරහාද ණය මුදල් ආපසු ගෙවීම් කල හැක. ඔබ කල යුත්තේ ඔබගේ දුරකථන අංකය, පුද්ගලික OnCredit ගිණුම් අංකය සහ ගෙවීම් ප්‍රමාණය සඳහන් කිරීම පමණයි.

පහසුවෙන්ම ණය මුදලක් ලබාගත හැකි ක්‍රමය

OnCredit ණය ගිවිසුම සක්‍රීය ඔබගේ ජංගම දුරකථනය භාවිතා කිරීමෙන් සිදු කළ හැක. ඒ සඳහා, ඔබ විශේෂ යෙදුමක් ඔබගේ ජංගම දුරකතනයට ඉන්ස්ටෝල් කරගත යුතුය. මෙය ඉතාමත් සරල පියවර කීපයකින් කරගත හැකිය: අවශ්‍ය තොරතුරු නිල OnCredit වෙබ් අඩවියෙන් සොයාගත හැකිය. මෘදුකාංගය පිලිබඳ විස්තර උපාංගයේ මෙහෙයුම් පද්ධතියේ අඩංගු වේ.

OnCredit යෙදුම ස්ථාපනය කිරීමෙන් ඔබට ඔබේ ගිණුම්වල ශේෂය පරීක්ෂා කිරීමට, ණය මුදලක් සඳහා අයදුම් කිරීමට සහ ඔබේ ඉල්ලීමේ ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබේ.

ඔබ ඔබේ පරිශීලක නාමය සහ මුරපදය ඇතුළත් කළ පසු OnCredit යෙදුමට පිවිසිය හැක. ඔබට ඔබගේ උපාංගයේ තොරතුරු සුරැකිව ගබඩා කර තැබීමටද සලසා දී ඇත. ඔබගේ ගිණුමට ස්වයංක්‍රීයව ඇතුල් වීමෙන් ඔබට ඉක්මනින් පුද්ගලික ගිණුමක් සාදා ගැනීමට සහ පවතින අනෙකුත් විශේෂාංග භාවිතා කිරීමට හැකියාව ලැබේ.

OnCredit අන්තර්ජාල ණය

Nimal Chandrasiri

I am a specialist of a team that is working on finding worthy loan offers in Sri Lanka. I am engaged in the choice of lending options and assessing the benefits for the client from the transaction.

Share to friends
Moneyx - best online loans in Sri Lanka up to 50000 rupees
Add a review